Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 06 ක මුල්‍යාධාර  

Add comments

පාකිස්ථානයට ඇමෙරිකා ඩොලර් බිලියන 06 ක් මුල්‍යාධාර ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.

පාකිස්ථානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙනුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන තිබෙන්නේ. එරට ආර්ථික වර්ධනය පහල අගයක පවතින බව වාර්තා වනවා. පාකිස්ථානයේ විදේශ ණය ඇමෙරිකා ඩොලර් බිලියන 90 ඉක්මවා ඇති බවයි එරට මූල්‍ය අංශ සදහන් කරන්නේ.  පවතින ආර්ථිකය යහපත් තත්ත්වයට පත් කිරීමට  පාකිස්ථානය ලබා ගන්නා 22 වන මූල්‍ය අරමුදල මෙයයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG