Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැඩ බලන පොලිස්පතිට ව්‍යවස්ථාදායක සභා අනුමැතිය  

Add comments

වැඩබලන පොලිස්පති ධුරය සදහා සී ඩී වික්‍රමරත්න මහතා පත් කිරීමට ජනාධිපතිතුමා යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (13) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මෙම තීරණය ගත් බවයි කතානායක මාධ්‍ය අංශ්‍ය සදහන් කරන්නේ. මේ අතර සී ඩී වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කිරීම තවත් සති දෙකක කාලයක් සදහා දීර්ඝ කර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG