වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ දසවන සැකකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නා.
පසුගිය 21 වනදා බෝම්බ පිපිරිමට සම්බන්ධ බවට සැකපිටයි ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ. මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති රාජේන්ද්‍ර අබ්දුල්ලා නැමති පුද්ගලයාගෙන් හෙට (14) සහ අනිද්දා(15) දෙදින තුළ ප‍්‍රකාශ ලබා ගැනීමට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවසර හිමිවුණා.
තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් අනෙක් නව දෙනා මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.
Post a Comment