Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පතරොම් දහසකට අධික සංඛ්‍යාවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

විවිධ වර්ගයේ ගිනි අවි සදහා යොදා ගන්නා පතරොම් දහසකට අධික සංඛ්‍යාවක් සහ ගිනි අවි කොටස් කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.

පතරොම් දහසකට අධික සංඛ්‍යාවක් සහ ගිනි අවි කොටස් අත්අඩංගුවට ගැණුනේ නවගමුව  තුන්අඳහේන ප්‍රදේශයේ දීයි. සැකකරු මෙම ද්‍රව්‍ය රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ලැබුණ තොරතුරකට අනුව නවගමුව පොලීසියයි වැටලීම සිදුකළේ.

සැකකරු අද(08) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG