අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් කිලිනොච්චිය, මුක්ඛාපන් ප්‍රදේශයේ ගෙවත්තක වලදමා තිබියදී සොයා ගැණුනා.
ආර් පී ජී වර්ගයේ බෝම්බයක්, ගිනිඅවි කොටස් 8 ක්, සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ සහ යතුරුපැදියක් ඒ අතර වුණා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැණුනා.
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ශ්‍රී ලංකා විසිවන පාබල බල ඇණියයි වැටලීම සිදුකළේ.
Post a Comment