Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලනඥයන්ට හා මාධ්‍යයට ජනපතිගෙන් උපදෙසක්  

Add comments

දේශපාලනඥයන් හා මාධ්‍ය ආයතන දැඩි වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබද විවාදයේදීයි ජනාධිපතිතුමා මේ බව කියාසිටියේ.

විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට සියලු රටවල් එක්විය යුතු බවයි. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG