අන්තවාදීන් නිවැරදිව හදුනාගැනීම සදහා සෙසු මුස්ලිම් සංවිධාන සතුවද වගකීමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා.
Post a Comment