චීන රජය පොලිස් දෙපාර්තමේන්තුවට ජප් රථ දහයක් පරිත්‍යාග කර තිබෙනවා. එහි ලියකියවිලි ජනාධිපතිතුමාට භාරදිම ශ්‍රී‍්‍ර ලංකාවේ චීන තානාපති චැන්ක් ෂුයැන්ග් මහතාගේ සහභාගිත්වයෙන් සිදුවුණා.
සියලුම පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමේ වැඩසටහන යටතේ මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලිමකට අනුව චීන රජය මෙම ජීප් රථ පරිත්‍යාග කර තිබෙනවා.
Post a Comment