Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා හමුදාව තම විජයග්‍රාහී දිනය සමරයි  

Add comments

දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාව මුලිමනින්ම පරාජය කළ රුසියා හමුදාව අද එම විජයග්‍රාහී දිනය සැමරුවා.

ඒ සදහා විජයග්‍රාහී දින පෙළපාලියක් අද පැවැත්වුණා. රුසියාවේ මොස්කව් නුවර රතු චතුරශ්‍රයේදී ආචාර පෙළපාලියක් පවත්වමින් දිවි පිදූ සෙබලුන්ට ගෞරව දක්වුවා. ඒ සදහා එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද එක්වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG