Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග පරීක්ෂණ අකර්මන්‍ය වී ඇත්නම් එය අවාසනාවන්ත සිදු වීමක්  

Add comments

සහරාන් ඇතුළු ත්‍රස්ත සංවිධාන  සම්බන්ධ පරීක්ෂණ සිදු කළ නියෝජ්‍ය  පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග එම සියලු කටයුතු අකර්මන්‍ය වී ඇත්නම් එය අවාසනාවන්ත සිදු වීමක් බව නියෝජ්‍ය අමාත්‍ය  නලීන්  බණ්ඩාර මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

 

 

 

 

 

The post නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමත් සමග පරීක්ෂණ අකර්මන්‍ය වී ඇත්නම් එය අවාසනාවන්ත සිදු වීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG