රටේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව ගන්නා උත්සාහයන් පරාජය කර රට ඉදිරියට ගෙන යාමට සියලුම මහජන නියෝජිතයින් පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post සංචාරක කර්මාන්තය යළි නැංවීමට ක‍්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අගමැති පවසයි appeared first on ITN News.
Post a Comment