Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසළ තේ ප‍්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

කසළ තේ ප‍්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා. ගම්පොළ කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනූව වැටලීම් සිදුකර තිබෙන්නේ පේරාදෙණිය පොලිස් වසමේ අගුනාවල පාලම අසලදීයි.

සැකකරු බලපත‍්‍ර නොමැතිව කසළ තේ කිලෝ ග‍්‍රෑම් පන් දහසකට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කර තිබෙනවා. පේරාදෙණිය පොලිසියයි විමර්ශන සිදුකරන්නේ.

The post කසළ තේ ප‍්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG