නැගෙනහිර දේශසීමාවේ ගුවන් කලාපය ලබන මස 14 වනදා තෙක් වසා තබන බව පාකිස්ථානය ප‍්‍රකාශ කළා.
ඉන්දීය ආරක්ෂක අංශ පිරිසකට එල්ල වූ ප‍්‍රහාරයත් සමඟ දෙරට අතර මතභේද උත්සන්න වුණා. ඒ අනූව ඉන්දියාවට ආසන්න දේශ සීමාවේ ගුවන් කලාපය වසා දැමීමටයි පාකිස්ථාන බලධාරින් පියවර ගත්තේ. ඒ හේතුවෙන් ගුවන් සමාගම් රැසකට ඉන්දීය ගුවන් කලාපය භාවිත කිරිමට සිදුව තිබෙනවා.
The post නැගෙනහිර දේශසීමාවේ ගුවන් කලාපය තවදුරටත් වසා තැබීමට පාකිස්ථානය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment