විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට සහාය ලබාදෙන බව මාලදිවයින ප‍්‍රකාශ කළා.
මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සංවේගය පළකරන බවද තානාපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.
සියලු ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශවයේ මිත‍්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට ද අපේක්ෂා කරන බවයි මාලදිවයින් තානාපතිවරයා එහිදී කියා සිටියේ.
Post a Comment