Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාවෙන් යළිත් උතුරු කොරියාවට චෝදනා  

Add comments

දකුණු කොරියාව උතුරු කොරියාවට යළිත් චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ පසුගිය සතියක කාලයේදී උතුරු කොරියාව හදුනානොගත් මිසයිල කිහිපයක් අත්හදාබැලූ බව පවසමින්.

එරට නැගෙනහිර පළාතේ සිට කෙටිදුර මිසයිල කිහිපයක් ද අත්හදා බැලූ බවයි දකුණු කොරියාව පවසන්නේ.

චෝදනාව සම්බන්ධයෙන් උතුරු කොරියා නායකයා මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG