Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා  

Add comments

චීනය වෙළෙද ගිවිසුමට අදාළ කොන්දේසි කඩ කර ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

චීන භාණ්ඩ සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 200 කට වැඩි බදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා කටයුතු කළා. චීන නිෂ්පාදනවල තීරු බදු ඉහළ නංවන්නේ නම් ඇමෙරිකා නිෂ්පාදන සම්බන්ධයෙන් ද තීරණයකට එළඹෙන බව ද චීනය පසුගියදා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටින්නේ වෙළෙද ගිවිසුමට අදාළ කොන්දේසි චීනය කඩ කර ඇති බවයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG