Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇට ඉන්දිකටත් වැඩවරදී  

Add comments

මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරන්දෙනිය,  උණගස්වෙල ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදීයි සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ. ඇටඉන්දික,  කොන්ඩ ඉන්දික ආදී නම්වලින් හැදින්වෙන මෙම පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසයි හැදින්වෙන්නේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයා ගැණුනා. සැකකරු ඝාතන සිද්ධි ඇතුළු අපරාධ නඩු දහතුනකට වරෙන්තු මත සිටි බවයි පොලීසිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG