Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි හේතුව ජවිපෙ කියයි  

Add comments

ත්‍රස්ත ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දැරීම තුළින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අපහසු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාකශ කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG