Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක්  

Add comments

පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් පවතින බව වාර්තා වනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙනවා. පාසලට ඇතුළු වන ගුරුවරුන් හා සිසුන් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කරන්නේ. ඒ හේතුවෙන් ආරක්ෂාව පිළිබද කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බව විදුහල්පතිවරුන් පෙන්වා දෙනවා.

නව පාසල් වාරය ආරම්භක දිනයේ සීමිත දරුවන් පිරිසක් පැමිණියද මේ වන විට එහි වර්ධනයක් දක්නට හැකියි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG