Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 4ක් අත්අඩංගුවට  

Add comments

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ හතර දෙනෙකු බගවන්තලාව ටින්සින් ගොවිපළේදී අත්අඩංගුවට ගෙන තිබනවා. ඒ අද (14) අලුයම සිදුකළ මෙහෙයුමකින්.

අවුරුදු 23 ත් 43 ත් අතර වයසැති ඔවුන් එම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ. කැනීම් සඳහා යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගැණුනා. ඇප මත මුදාහල සැකකරුවන් ලබන 18 වෙනිදා හැටන් මහේස්ත‍්‍රාත් අධිකරය හමුවේ පෙනීසිටින ලෙසයි දැනුම්දී තිබෙන්නේ.

The post බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 4ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG