Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැඩි නියඟයෙන් කර්නාටක ප‍්‍රාන්තයට බලපෑම්  

Add comments

දැඩි නියඟයෙන් කර්නාටක ප‍්‍රාන්තයට හානි සිදුවුණා. ප‍්‍රදේශ 156 කට පසුගිය වසර තුනේදී ප‍්‍රමාණවත් වැසි නොලැබීමයි ඊට හේතුව.

වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ තුනෙන් දෙකක් මුළුමණින්ම සිඳීගොස් තිබෙනවා. එබැවින් කෘෂිකාර්මික අංශයේ ඍණ 4 යි දශම 8 ක පසුබෑමක් පවතින බවයි ඉන්දීය රාජ්‍ය ආර්ථික සමීක්ෂණයෙන් වාර්තාවී තිබෙන්නේ.

The post දැඩි නියඟයෙන් කර්නාටක ප‍්‍රාන්තයට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG