මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද කාර්ය සාධන බලකාය ප‍්‍රකාශ කළා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ලක්ෂයක් පමණ මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
ඉන් වැඩි ප‍්‍රමාණයක් කඳවුරුගත කර පුනරුත්ථාපනය කළයුතු මට්ටමේ පසුවන බවයි මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද කාර්ය සාධන බලකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ප‍්‍රකාශ කළේ.
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පිහිටවූ ජාතික අධිකාරිය සමඟ එක්ව වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි කිතලවආරච්චි මහතා සඳහන් කළේ.
The post මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට නව වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment