දෙහිවල සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරයේ කිසියම් තෙල් සහිත ද්‍රව්‍යයක් හේතුවෙන් අපිරිසිදු වී ඇති බව වාර්තා වනවා. එම ප්‍ර දේශයේ මුහුදු ජලය මතු පිට කළු පැහැති තෙල් කට්ටුවක් දැක ගත හැකියි. කිසියම් නෞකාවක් මගින් ඉන්දන මුදා හැරීමකදී සිදුව ඇති තත්ත්වයක් බවට මෙය සැක කෙරෙනවා. මේ පිළිබඳ සොයා බැලීමට වෙරළආරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් යොදා ඇති බවයි වාර්තා වන්නේ.
The post දෙහිවල සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරයේ තෙල් සහිත ද්‍රව්‍යයක් appeared first on ITN News.
Post a Comment