ඉන්දියාවේ නන්දාදේවී කන්ද තරණය කිරිමට උත්සාහ දැරීමේදී අතුරුදන්වු අට දෙනා සෙවීමේ මෙහෙයුම් තවමත් සිදුවනවා.
ඔවුන් අතර ඇමරිකා සහ බි‍්‍රතාන්‍ය ජාතිකයන් ද වනවා. සෝදිසි මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැනිමට ද බලධාරින් පියවර ගත්තා. කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් ඊට බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
The post කඳු තරණයේදී අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් දැඩි කළ බව ඉන්දියාව කියයි appeared first on ITN News.
Post a Comment