නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.
ඒ පූනෑව ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී. ඔහු තහනම් දුම්වැටි අළෙවි කළ බවයි නාවික හමුදාව පවසන්නේ. ඉදිරි පරික්ෂණ සඳහා සැකකරු මැදවච්චිය පොලිසියට භාරදී තිබෙනවා.
The post නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment