පසුගිය පාලන සමයේ චීනය සමග ගිවිසුම්වලට එළඹීමේදී නිහඩව සිටි පිරිස් අද ඒ පිළිබඳ කතා කිරීම ගැටලු සහගත බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
The post පසුගිය පාලන සමයේ නිහඩව සිටි පිරිස් ගිවිසුම් ගැන කතා කිරීම ගැටලු සහගත තත්වයක් appeared first on ITN News.
Post a Comment