වීසා නොමැතිව මෙරට රැදි සිටි ඉන්දීය ජාතකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදුව මූකලන්ගමුව ප‍්‍රදේශයේදී ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.
ඔහු වයස අවුරුදු 28ක පුද්ගලයෙක්. සැකකරු අද(13) මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.
The post වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගැනේ appeared first on ITN News.
Post a Comment