නීිතිවිරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පස් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත‍්‍රිකුණාමලය බැක්බේ මුහුදු ප‍්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ . ඒ නැගෙනහිර නාවික විදානයට අයත් යාත‍්‍රාවකට අනුයුක්ත නිලධාරින් පිරිසක් සිදුකළ මුර සංචාරයකදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 39ත් අතර වයස්වල පසුවන්නන්. ඔවුන් ත‍්‍රිකුණාමලය, චීන වරාය සහ මොල්ලිපතාන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව හදුනාගෙන තිබෙනවා.
The post නීිතිවිරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 5ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment