Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට සිරදඩුවම්  

Add comments

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වර්තමාන විපක්ෂ නායකවරයාට මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය රුපියල් දහසක දඩයක් සහ බරපතළ වැඩසහිතව මාසයක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

මාවනැල්ල පොලිසියේ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරිමටයි ඔහු වැරදිකරු වී තිබෙන්නේ. පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වැදීම ද ඔහුට එරෙහි චෝදනාවක්. 2015 වසරේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ නඩු විභාගයෙන් අනතුරුවයි දඩුවම් නියම කර තිබෙන්නේ.

The post මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට සිරදඩුවම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG