උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් හැට දක්වා වන තද සුළං ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දෙනවා.
The post තද සුළං ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම් appeared first on ITN News.
Post a Comment