කැලණිය විශ්වවිද්‍යාලය අසළ අද (13) උදෑසන සිදුවූ පිහි ඇණුමකින් සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පෙම් සබඳතාවක් මුල්කර ගනිමින් මෙම පිහි ඇණුම සිදුකර තිබෙනවා.
The post කැලණිය විශ්වවිද්‍යාලය අසළ සිදුවූ පිහි ඇණුමකින් සිසුවියක් රෝහලේ appeared first on ITN News.
Post a Comment