හොංකොංහි තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා. ඊයේ (12) දිනයේදී විරෝධතාකරුවන්ට කදුළු ගෑස් සහ ගම්මිරිස් කුඩු ප‍්‍රහාර එල්ල කිරිමටයි ආරක්ෂක අංශ කටයුතු කළේ.
අපරාධ චෝදනා එල්ල වන පුද්ගලයන් චීන මව් දේශයට පිටුවහල් කිරිමට යෝජනා කර ඇති පනත් කෙටුම් පතක් මුල්කර ගනිමින් මෙම විරෝධතා ආරම්භ වුණා. අද (13) හොංකොංහි රාජ්‍ය ආයතන රැසක්ද වසා දමා ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
The post හොංකොංහි තවදුරටත් විරෝධතා appeared first on ITN News.
Post a Comment