Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝගසක අත්තක් කඩා වැටීමෙන් පාසල් සිසුන් තුන් දෙනෙකු රෝහල් ගත කෙරේ  

Add comments

කුරුණෑගල නාරම්මල පහමුනේ ප‍්‍රදේශයේදි බෝගසක අත්තක් කඩා වැටීමෙන් පෙර පාසල් සිසුන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප‍්‍රදේශයේ විහාරස්ථානයක අද (12) උදෑසන පැවති ආගමික වැඩසටහනකට එක්වූ පෙර පාසල් සිසුන් තුන් දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පෙර පාසල් සිසුන් තුන්දෙනාගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් වාර්තා සදහන් කළේ.

The post බෝගසක අත්තක් කඩා වැටීමෙන් පාසල් සිසුන් තුන් දෙනෙකු රෝහල් ගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG