සූකර උණ පාලනයට හදිසි වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කරන බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා. වල් ඌරන් සහ ඌරන්ට වෛරසය ක්ෂණිකව ව්‍යප්තවන බවටයි හදුනාගෙන තිබෙන්නේ.
එහෙත් මිනිසාට වන බලපෑම ඉතා අවම බව උතුරු කොරියා වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. චීනය, වියට්නාමය සහ මොංගෝලියාව ආශ‍්‍රිතව ද වෛරසය ව්‍යප්තවිය හැකි බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
The post සූකර උණ පාලනයට උතුරු කොරියාවෙන් හදිසි වැඩපිලිවෙළක් appeared first on ITN News.
Post a Comment