Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං විරෝධතා කරුවන් සහ පොලිසිය අතර ගැටුම්  

Add comments

හොංකොං හි විරෝධතා කරුවන් සහ පොලිසිය අතර ගැටුම් උත්සන්නවී තිබෙනවා. විරෝධතා කරුවන් පාලනයට පොලිසිය ගම්මිරිස් කුඩු සහ බැටන් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

යෝජිත පනතකට එරෙහිවයි දින කිහිපයක සිට හොංකොං ජනතාව මෙලෙස විරෝධතාවල නිරතව සිටින්නේ. ඔවුන් රජයේ ගොඩනැගිලි වටා රැදී සිටිමින් ප‍්‍රධාන මාර්ග සියල්ල අවහිර කර තිබෙනවා.

The post හොංකොං විරෝධතා කරුවන් සහ පොලිසිය අතර ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG