තුන්දින නිල සංචාරයක් සදහා මාලදිවයින් හිටපු ජනාධිපතිවරයෙකු වූ වත්මන් කතායක මොහොමඩ් නෂීඩ් මහතා ඇතුළු දූත පිරිසක් අද (14) ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණියා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධානයකින්.
ශ්‍රී‍්‍ර ලංකාව යනු සිය දෙවන නිවහන බවයි මෙරටට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් නෂීඩ් මහතා සදහන් කළේ. ශ්‍රී‍්‍ර ලංකාවෙන් සැලකිය යුතු සහයෝගයක් මාලදිවයිනට ලැබි ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. ශ්‍රී‍්‍ර ලංකාවේ සංචාරයට එක්වන ලෙස සමස්ත ලෝකයටම ආරාධනා කරන බවත් මොහොමඩ් නෂීඩ් මහතා ප‍්‍රකාශ කළා.
The post මාලදිවයින කථානායක මොහොමඩ් නෂීඩ් ශ්‍රී‍්‍ර ලංකා සංචාරයක appeared first on ITN News.
Post a Comment