Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

228 වන ආදර්ශ ගම්මානයේ පවුල් 51කට නිවාස හිමිකම් පිරිනැමේ  

Add comments

228 වන ආදර්ශ ගම්මානයේ පවුල් 51කට නිවාස හිමිකම් පිරිනැමීම පෙරවරුවේ සිදුවුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

හම්බන්තොට අගුණකොළපැලැස්ස උස්වැව ප‍්‍රදේශයේ ඉදිකළ ගම්මානය සිත්කළුගම ලෙසයි නම්කර තිබෙන්නේ. නිවාස හිමිකම් පිරිනැමීමට අමතරව තවත් වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නැංවුණා. සුභසාධන වැඩසටහන් ද පැවති බවයි නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශය සඳහන් කළේ.

The post 228 වන ආදර්ශ ගම්මානයේ පවුල් 51කට නිවාස හිමිකම් පිරිනැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG