හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අඟුලාන සහ ගල්කිස්ස බඩෝවිට ප‍්‍රදේශවල සිදුකළ වැටලීම්වලින්.
සැකකාරියන්ගේ වයස අවුරුදු 36ක් සහ 43ක්. ඔවුන් ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 12යි මිලි ග‍්‍රෑම් 20ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් දෙදෙනා මොරටුව සහ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
The post හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment