Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි ඇමතිකම් භාර ගැනීමට සූදානම්  

Add comments

යළිත් අමාත්‍ය ධුර ලබාගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනයේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා පවසනවා.

අමාත්‍ය ධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද සවස අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මන්ත්‍රීවරුන්ට යළිත් අමාත්‍යධුර ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කර තිබෙනවා. සාකච්ඡාවෙන්  අනතුරුව මාධ්‍ය අමතමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනයේදී පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කරන බවයි.

 

The post මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි ඇමතිකම් භාර ගැනීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG