කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ පිලිබද අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.
The post ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට වෙඩි තැබීම ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් appeared first on ITN News.
Post a Comment