Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලිෆෝනියා ප්‍රාන්තයේ වාර්ෂිකව පවත්වනු ලබන ආහාර උත්සවයකදී වෙඩි තැබිමක්  

Add comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වාර්ෂිකව පවත්වනු ලබන  ආහාර උත්සවයකදී වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය අවසන්වීමට සුළු මොහොතකට පෙරයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. පුද්ගලයින් 11 දෙනෙකුට ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්. සැන්ජෝස් නගරයට කිලෝමීටර් 48 ක් දුරින් පිහිටි ස්ථානයකයි මෙය සිදුව ඇත්තේ. මෙම උත්සවය 1979 වසරේ සිට වාර්ෂිකව පැවැත්වෙන බව වාර්තා වනවා. ප්‍රදේශයේ අනාරක්ෂිත බව හේතුවෙන් එම ජනතාවට ආරක්ෂාකාරීව සහ අවධානයෙන් සිටින ලෙසයි  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

 

 

 

The post කැලිෆෝනියා ප්‍රාන්තයේ වාර්ෂිකව පවත්වනු ලබන ආහාර උත්සවයකදී වෙඩි තැබිමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG