Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිංගිරිය අපනයන කළාපයේ පළමු ආයෝජන සමාගමේ ඉදිකිරිම් ඇරඹීමට සියල්ල සූදානම්  

Add comments

බිංගිරිය අපනයන කළාපයේ ආයෝජනය කළ පළමු සමාගම ඔවුන්ගේ ඉදිකිරිම් ආරම්භ කිරිමට සූදානමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා.

ආයෝජන කළාපයේ යටිතල පහසුකම් සංවර්ධනය සිඝ‍්‍රයෙන් සිදුවෙමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

අක්කර 445 ක භූමි භාගයක ඉදිකර ඇති මෙම ආයෝජන කළාපයෙන් අපේක්ෂිත ඍජු රැකියා සංඛ්‍යාව විසිපන් දහසක්. වක‍්‍ර රැකියා විසි දහසක් පමණ ද අපේක්ෂා කරන බවයි නලින් බන්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

The post බිංගිරිය අපනයන කළාපයේ පළමු ආයෝජන සමාගමේ ඉදිකිරිම් ඇරඹීමට සියල්ල සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG