ජපානයේ දකුණු මුහුදු සීමාවට ආසන්න හොංෂු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවුණා. රිච්ටර් මාපාංක 6.3ක් ලෙසයි එහි විශාලත්වය සටහන්ව තිබෙන්නේ.
යුරෝපිය භූ කම්පන සමීක්ෂණ ආයතනය ඒ පිළිබද වාර්තා කළා. භූ කම්පනය සිදුවු ප‍්‍රදේශයේ සැලකිය යුතු ජනගහනයක් ද සිටින බවයි ජපාන වාර්තා සදහන් කරන්නෙ. සිදුවු හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා කර නැහැ.
The post ජපානයේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment