චීනයේ නිරිතදිග ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නාය යාම් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි චීන වාර්තා සදහන් කරන්නේ. සිචුවාන් ග්වයිජෝ යන ප්‍රාන්තවලටයි අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ. නාය යාම්වලින් නිවාස 22ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සදහන්. විපතට පත් ප්‍රදේශවලින් පුද්ගලයින් 40 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්වුණා.
The post චීනයේ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පිරිස 36 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment