ඉංගිරිය කර්මාන්ත ශලාවක ගින්නක් හටගත්තා. එය ප්ලාස්ටික් ආශ‍්‍රිත නිෂ්පාදන සිදුකරන ස්ථානයක්.
හොරණ, පානදුර, කළුතර ප‍්‍රදේශවල ගිනි නිවීම් අංශ එය නිවා දැමීම සඳහා කටයුතු කර තිබෙනවා. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. කර්මාන්ශලාවට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
The post ඉංගිරිය කර්මාන්ත ශලාවක ගින්නක් appeared first on ITN News.
Post a Comment