Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පස්යාල ප්‍රදේශයේ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 8 කට තුවාල  

Add comments

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලැබුවා.

කොළඹ සිට කදුරුවෙල බලා ධාවනය කෙරුණු පෞද්ගලික බස් රථයක් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට පත්වුණා. ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගිය අතර තුවාල ලැබූ සෙසු පුද්ගලයන් අටදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණා. බස් රථයේ රියදුරා ඉතා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර ඇති බවයි හෙළිවී ඇත්තේ. බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතුව බව පොලිසිය සදහන් කළා.

 

 

 

The post පස්යාල ප්‍රදේශයේ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 8 කට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG