Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජිත් හා හේමසිරි CID අත්අඩංගුවට  

Add comments

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව නීතිපති උපදෙස් මත පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා.

 

 

 

The post පූජිත් හා හේමසිරි CID අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG