Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ දෙදහසකට නඩු  

Add comments

මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදහසකට නඩු පවරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළදී විශේෂ වැටලීම් සිදුකිරිමටයි දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඒ අනුව දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී විවිධ සුරා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළා.

වැටලීම් අඛණ්ඩව ක‍්‍රියාත්මක බව ද සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

The post මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ දෙදහසකට නඩු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG