Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආජන්ටිනාවේ බස් අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ආජන්ටිනාවේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 44 දෙනෙකු තුවාල ලැබුවා.

ආජන්ටිනාවේ උතුරු ප්‍රදේශයේ පැවති අධික මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා.

The post ආජන්ටිනාවේ බස් අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG