Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණය ඉදිරි මාස හතරක කාලයකදී  අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි  

Add comments

ජනාධිපතිවරණය ඉදිරි මාස හතරක කාලයකදී  අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

තම පක්ෂය ජනාධිපතිවරණය සඳහා සූදානම් බවයි පාදුක්ක වේරගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

The post ජනාධිපතිවරණය ඉදිරි මාස හතරක කාලයකදී  අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG